එක්වීම සඳහා...



  • ඔබේ බ්ලොග් අඩවිය "කැම්පස් සිණ්ඩියේ" එල්ලීම සඳහා, ඔබ අනිවාර්යයෙන්ම කැම්පස් එකකට වැස්සකට නොව, සැබෑවටම ගොඩ වී සිටිය යුතුය.
  • දැනට ඉගෙන ගන්නා (වල බැස්සාට අවුලක් නැත.) හා, උපාධි කබාය ඇඳ පිටවූ අයටද, මේ සඳහා ඇතුළු විය හැක.
  • එහෙත් සම්මාන හා ත්‍යාගයන් සඳහා තෝරා ගනු ලබන්නේ, දැනට අධ්‍යපනය ලබන්නන්ගේ බ්ලොග් අඩවි පමණි.
  • ඇතුලත් කර ගනු ලබන්නේ සිංහල බ්ලොග් පමණි.
  • වයස අවුරුදු 30 ට අඩු අය සඳහා ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
  • මාසයකට එක පෝස්ට් එකක් හෝ ඉදිරිපත් කළ යුතුය.
  • ඒවා ස්ව නිර්මාණ විය යුතුය.
  • අනුන්නේ නිර්මාණ හා නිෂ්පාදන ගැන බ්ලොග් අඩවි, ඇතුළත් කර ගන්නේ නැත.
  • මාස තුනක් තුළ යාවත්කාලීන නොවන්නේ නම්, අඩවිය ඉවත් කරනු ඇත.
  • මේය තමන්ගේ විෂයාබද්ධ දැනීම අන් අය හා බෙදා ගැනීමටත්, මිතුරු හමුවක් ඇති කර ගැනීමටත්, මගගු අවස්ථාවකි.
  • වර්ෂාවසානයේදි හොඳම බ්ලොග් අඩවියට හා ජනප්‍රියම බ්ලොග් අඩවියට සම්මාන හා ත්‍යාගයන් ලබා දෙනු ලැබේ.
  • ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය,  නම, ඔබේ නම හා ඔබ අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලය සඳහන් කොට, ඊ තැපෑලක් campuscyndi@gmail.com යන ලිපිනයට එවන්න.
  • වැඩි විස්තර දැන ගැනීම සඳහාද, එම ලිපිනයට ඊ තැපෑලක් එවන්න.

ස්තූතියි...!!! 

63 comments:

  1. ඊයක් යැව්වා. ඒක ඩිලිවර් වුණේ නෑ නේ.

    ReplyDelete
  2. පොඩි වැරදීමක්.. ඊ මේල් ළිපිණය වැරදියට තිබුනේ. දැන් හරි.. යලිත් එවන්න..

    ReplyDelete
    Replies
    1. එව්වා ප්‍රතිචාරයක් නෑ නේ

      http://thalakolaya.blogspot.com/

      කැළණිය

      Delete
  3. ඔන්න මාත් හීයක් දැම්මා :D

    ReplyDelete
  4. කැම්පස් කැන්ටිමේ වැඩ කරානම් බෑ ද?

    ReplyDelete
    Replies
    1. සර්ලට තේ අල්ලලා තියෙනවද ? එහෙනං පුලුවං !

      Delete
  5. මගේ කතන්දර වලටත් ඉඩක් ඇතැයි සිතමි. :)

    ReplyDelete
  6. කැම්පස් සින්ඩියට සුබ පැතුම්!!
    වෙල්ලස්ස කියා සරසවියක් නැත. තියෙන්නේ ඌව වෙල්ලස්සය . එය තියෙන්නේ බදුල්ලේය ( ඌවෙ අග නගරයේය) .

    ReplyDelete
  7. හරිම කාලීන අවශ්‍යතාවයක් මාතලන් උඹලා අරඹලා තියෙන්නේ. අපි කැම්පස් යන කාලේ තිබුනේ බිත්ති පුවත් පතක් විතරයි. මගේ ආචාරය!! ජයෙන් ජයම වේවා!!!

    ReplyDelete
  8. ඔන්න මාත් ඊයක් එවුවා....

    ReplyDelete
  9. ආරක්ෂක විද්‍යා පීඨය නෙමෙයි මාතලන් අයියේ..ආරක්ෂක විශ්ව විදයාලය

    ReplyDelete
    Replies
    1. මේක නම් ඇත්තටම ගොඩක් අය තවම දන්නේ නැති දෙයක්. "ආරක්ෂක විද්‍යා පීඨය" නෙවෙයි, "ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විදයාලය" .

      Delete
  10. විදේශීය යටතේ මටත් ඇතුල් වෙන්න පුලුවන්ද ඈ ?

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ මං කැම්පස් නෙමේ job එකක්නේ කරන්නේ ,, හි හි

      Delete
    2. නින්දෙන් ඇහැරිලා වගේ.. :)

      Delete
  11. මාත් ඊ මේලයක් එව්වා,,,

    ReplyDelete
  12. පිටරට ඒවත් මීට අදාලද?

    ReplyDelete
  13. OPEN UNIVERSITY EKE STUDENTS LA TA BARI DA?

    ReplyDelete
  14. ඔන්න මාවත් හැරෙන තැපෑලෙන්ම එකතු කොරලා තිබ්බට බොහොම ස්තුතියි. හොඳ වැඩක්. ජය වේවා!

    ReplyDelete
  15. මාතලං සහ ජනක රත්නායක වෙත,
    ප්‍රශ්න 2ක් තියෙනවා. පැහදිලි උත්තරයක් දෙන්න.
    කැම්පස් සින්ඩියේ ,
    1. "ශ්‍රීපාලි" සහ "සෞන්දර්ය" යන කැම්පස් දෙක අයිති "කොළඹ" කොටසටමද ? නැත්තං අමතක වෙලාවත්'ද ??
    2. "පෞද්ගලික හා විදේශීය" කියන කොටසට අයිති වෙන්නෙ 'පෞද්ගලික හා විදේශීය කැම්පස්, වල ඉගෙන ගන්න අයද ? නැත්තම් 'කැම්පස් නොවන සහ විදේශගතව සිටින බ්ලොග් ලියන්නෝ'ද ??

    ReplyDelete
    Replies
    1. ශ්‍රීපාලිය අයිති කොළඹට දන්න තරමින්..සෞන්දර්ය වෙනම විශ්වවිද්‍යාලයක්..

      Delete
  16. අපි දැන් වැඩිහිටියෝනේ... ඒනිසා අලුත් අය ලියන දිහා බලා ඉන්නවා...

    ReplyDelete
  17. බොහොම ස්තූතියි.....
    සබරගමුවෙත් බ්ලොග්කාරයො/කාරියො ඉන්නවෝ.....

    ReplyDelete
  18. මටත් පුන්චි ඉඩක් වෙන් කලාට thanxx

    ReplyDelete
  19. මාත් ඊ තැපෑලක් එව්වා....

    ReplyDelete
  20. හ්ම්ම්

    ReplyDelete
    Replies
    1. කැම්පස් නොගිහින් වෙන එකකට ගිය එවුන්ට එන්ට බැරුව ඇති මයේ හිතේ ?

      Delete
  21. කඳුළු සලන පන්හිදටත් ඉඩක් දුන්නට ගොඩක් ස්තුතියි :)

    ReplyDelete
  22. ඔන්න මමත් ඊයක් විද්දා ඈ...

    ReplyDelete
  23. ඔන්න මමත් හීයක් දැම්මා අඩෙවි දෙකක් තියෙනවා මම ම ලියන එව්වා. එක්වෙන්න තියේ නම් හොඳයි. කැම්පස් උන්ගේ සින්ඩියක් තියෙන එකම කොච්චර දෙයක්ද ජය වේවා

    ReplyDelete
  24. අපි කුරුටු ගෑ ගී පවුෙරන්.

    දැනට අෙප් බ්ෙලාගය 09 ෙදෙනක් ලියනවා. ඒ් 09 ෙදනාෙගන් 03 කැළණිය, 03 ක් ෙප්රා, 01 න් ෙකාළඹ, 01 ක් රුහුණ, 01 ක් ජපුර. අැතුෙල් ඉන්න අය 03 යි. ඉවර අය 06 යි. ඔබ සමග ඒකතු වීමට කැමතියි. ඒත් ෙමාන ෙගාඩට ද අපි වැෙටන්ෙන්. පුළුවන් නම් උදව්වක් කරන්න. අපි ව ෙග් අයටත් අවස්ථාවක් ෙමහි තිෙයනවාද????

    කුරුටු ගෑ ගී පවුෙර් අපි

    ReplyDelete
  25. මමත් හියක් එව්වා..වැදුනද මන්දා...

    ReplyDelete
  26. ඔන්න මමත් ඉල්ලුම් පත්තරයක් එව්වා. :)

    ReplyDelete
  27. මඩයත් එකක් එව්වා :)

    ReplyDelete
  28. මාත් එකක් එවන්න ඕන

    ReplyDelete
  29. මමත් ඊයක් එව්වා හම්බෞනද.

    ReplyDelete
  30. අපේ දුරින් නෑ වෙන කෙනෙක් කැම්පස් ගිහින් තියනවා....

    ReplyDelete
  31. අපූරුයි මාතලන්............!
    තරුණ තරුණියන්ට අත දීම අගනා වැඩක්....

    ReplyDelete
  32. මං දෙකකට ගියා එතකොට දාන්නේ මොකක්ද

    ReplyDelete
  33. මාත් ඊයක් එව්වා පුතේ...... මාවත් ඕකට දා ගනිං...

    ReplyDelete
  34. මාවත් එකතු කර ගන්න.

    ReplyDelete
  35. අනංමනං තියෙන අපේම page එක
    Software
    Games
    All Films
    අනංමනං videos
    joke
    නව තොරතුරු.

    http://pissan-kotuwa.blogspot.com/

    ReplyDelete
  36. මගේ සේයාවට ත් සින්ඩියේ ඉඩක් වෙන් කළාට බොහෝම ස්තුතියි......

    පුළුවන් විදියට හැමෝගෙම ඒවාට ගොඩ වැදිලා යන්න එන්නම්කෝ ඉඩක් ලැබුණු වෙලාවට......

    ReplyDelete
  37. හරිම අසාධාරණයි මමනම් කියන්නේ....
    කැම්පස් එකක මොකක් හරි එකකට ගියපු එකෙක්ට බැරිද ඕකට එන්න...
    නැත්නම් කැම්පස් එකක ගහපු ෆොටෝ එකක් තියෙන එකෙක්ට

    ReplyDelete
  38. රජයේ අයට විතරද පුලුවන්...??

    ReplyDelete
  39. http://thalakolaya.blogspot.com/
    uok

    ReplyDelete
  40. මාධවගේ blog අවකාශය
    http://madhawavishwanath.blogspot.com/
    ela....

    ReplyDelete
  41. http://cybertricksnet.blogspot.com/

    ReplyDelete
  42. This comment has been removed by the author.

    ReplyDelete
  43. ඊයක් එව්ව, තාමත් එල්ලල නෑනෙ.
    රුහුණට... තාම ඇතුලෙ.
    lepataheena.blogspot.com

    ReplyDelete
  44. ලංකා වෙබ් කලාව නව තලයක් කරා ගෙනයාමට දරන අහින්සක වෑයමක්.
    ඔබත් එක්වන්න.
    http://lankawebkade.blogspot.ae/2016/04/blog-post_30.html

    ReplyDelete
  45. අදහස් අවකාශය

    http://adahasawakashaya.blogspot.com

    Open University Of Sri Lanka

    Bachelor of Technology ( Engineering ) ( Electronic & Communication )

    Graduated Year : Dec 2012

    ReplyDelete
  46. ඊයක් එව්වා.. ප්‍රතිචාරයක් නැහැනේ..

    http://csklanka.blogspot.com/
    රුහුණ

    ReplyDelete
  47. Japan භාෂාවතරණය
    Rajarata university
    Archeology & heritage management (sp) U/G
    Spw.sampath
    http://japanbashawatharanaya.blogspot.com

    ReplyDelete
  48. Japan භාෂාවතරණය
    Rajarata university
    Archeology & heritage management (sp) U/G
    Spw.sampath
    http://japanbashawatharanaya.blogspot.com

    ReplyDelete

Followers

Total Pageviews