- ඔබේ බ්ලොග් අඩවිය "කැම්පස් සිණ්ඩියේ" එල්ලීම සඳහා, ඔබ අනිවාර්යයෙන්ම කැම්පස් එකකට වැස්සකට නොව, සැබෑවටම ගොඩ වී සිටිය යුතුය.
- දැනට ඉගෙන ගන්නා (වල බැස්සාට අවුලක් නැත.) හා, උපාධි කබාය ඇඳ පිටවූ අයටද, මේ සඳහා ඇතුළු විය හැක.
- එහෙත් සම්මාන හා ත්‍යාගයන් සඳහා තෝරා ගනු ලබන්නේ, දැනට අධ්‍යපනය ලබන්නන්ගේ බ්ලොග් අඩවි පමණි.
- ඇතුලත් කර ගනු ලබන්නේ සිංහල බ්ලොග් පමණි.
- වයස අවුරුදු 30 ට අඩු අය සඳහා ප්‍රමුඛත්වය දෙනු ලැබේ.
- මාසයකට එක පෝස්ට් එකක් හෝ ඉදිරිපත් කළ යුතුය.
- ඒවා ස්ව නිර්මාණ විය යුතුය.
- අනුන්නේ නිර්මාණ හා නිෂ්පාදන ගැන බ්ලොග් අඩවි, ඇතුළත් කර ගන්නේ නැත.
- මාස තුනක් තුළ යාවත්කාලීන නොවන්නේ නම්, අඩවිය ඉවත් කරනු ඇත.
- මේය තමන්ගේ විෂයාබද්ධ දැනීම අන් අය හා බෙදා ගැනීමටත්, මිතුරු හමුවක් ඇති කර ගැනීමටත්, මගගු අවස්ථාවකි.
- වර්ෂාවසානයේදි හොඳම බ්ලොග් අඩවියට හා ජනප්‍රියම බ්ලොග් අඩවියට සම්මාන හා ත්‍යාගයන් ලබා දෙනු ලැබේ.
- ඔබේ බ්ලොග් අඩවියේ ලිපිනය, නම, ඔබේ නම හා ඔබ අධ්‍යාපනය ලබන විශ්ව විද්‍යාලය සඳහන් කොට, ඊ තැපෑලක් campuscyndi@gmail.com යන ලිපිනයට එවන්න.
- වැඩි විස්තර දැන ගැනීම සඳහාද, එම ලිපිනයට ඊ තැපෑලක් එවන්න.
ස්තූතියි...!!!
ඊයක් යැව්වා. ඒක ඩිලිවර් වුණේ නෑ නේ.
ReplyDeleteමාවත් දාන්න
Deleteපොඩි වැරදීමක්.. ඊ මේල් ළිපිණය වැරදියට තිබුනේ. දැන් හරි.. යලිත් එවන්න..
ReplyDeleteඑව්වා ප්‍රතිචාරයක් නෑ නේ
Deletehttp://thalakolaya.blogspot.com/
කැළණිය
ඔන්න මාත් හීයක් දැම්මා :D
ReplyDeleteකැම්පස් කැන්ටිමේ වැඩ කරානම් බෑ ද?
ReplyDeleteසර්ලට තේ අල්ලලා තියෙනවද ? එහෙනං පුලුවං !
Deleteමගේ කතන්දර වලටත් ඉඩක් ඇතැයි සිතමි. :)
ReplyDeleteකැම්පස් සින්ඩියට සුබ පැතුම්!!
ReplyDeleteවෙල්ලස්ස කියා සරසවියක් නැත. තියෙන්නේ ඌව වෙල්ලස්සය . එය තියෙන්නේ බදුල්ලේය ( ඌවෙ අග නගරයේය) .
හරිම කාලීන අවශ්‍යතාවයක් මාතලන් උඹලා අරඹලා තියෙන්නේ. අපි කැම්පස් යන කාලේ තිබුනේ බිත්ති පුවත් පතක් විතරයි. මගේ ආචාරය!! ජයෙන් ජයම වේවා!!!
ReplyDeleteඔන්න මාත් ඊයක් එවුවා....
ReplyDeleteආරක්ෂක විද්‍යා පීඨය නෙමෙයි මාතලන් අයියේ..ආරක්ෂක විශ්ව විදයාලය
ReplyDeleteමේක නම් ඇත්තටම ගොඩක් අය තවම දන්නේ නැති දෙයක්. "ආරක්ෂක විද්‍යා පීඨය" නෙවෙයි, "ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විදයාලය" .
Deleteවිදේශීය යටතේ මටත් ඇතුල් වෙන්න පුලුවන්ද ඈ ?
ReplyDeleteනැහැ නැහැ මං කැම්පස් නෙමේ job එකක්නේ කරන්නේ ,, හි හි
Deleteනින්දෙන් ඇහැරිලා වගේ.. :)
Deleteමාත් ඊ මේලයක් එව්වා,,,
ReplyDeleteපිටරට ඒවත් මීට අදාලද?
ReplyDeleteyep
DeleteOPEN UNIVERSITY EKE STUDENTS LA TA BARI DA?
ReplyDeletePULUWAN
Deleteඔන්න මාවත් හැරෙන තැපෑලෙන්ම එකතු කොරලා තිබ්බට බොහොම ස්තුතියි. හොඳ වැඩක්. ජය වේවා!
ReplyDeleteමාතලං සහ ජනක රත්නායක වෙත,
ReplyDeleteප්‍රශ්න 2ක් තියෙනවා. පැහදිලි උත්තරයක් දෙන්න.
කැම්පස් සින්ඩියේ ,
1. "ශ්‍රීපාලි" සහ "සෞන්දර්ය" යන කැම්පස් දෙක අයිති "කොළඹ" කොටසටමද ? නැත්තං අමතක වෙලාවත්'ද ??
2. "පෞද්ගලික හා විදේශීය" කියන කොටසට අයිති වෙන්නෙ 'පෞද්ගලික හා විදේශීය කැම්පස්, වල ඉගෙන ගන්න අයද ? නැත්තම් 'කැම්පස් නොවන සහ විදේශගතව සිටින බ්ලොග් ලියන්නෝ'ද ??
ශ්‍රීපාලිය අයිති කොළඹට දන්න තරමින්..සෞන්දර්ය වෙනම විශ්වවිද්‍යාලයක්..
Deleteඅපි දැන් වැඩිහිටියෝනේ... ඒනිසා අලුත් අය ලියන දිහා බලා ඉන්නවා...
ReplyDeleteබොහොම ස්තූතියි.....
ReplyDeleteසබරගමුවෙත් බ්ලොග්කාරයො/කාරියො ඉන්නවෝ.....
මටත් පුන්චි ඉඩක් වෙන් කලාට thanxx
ReplyDeleteමාත් ඊ තැපෑලක් එව්වා....
ReplyDeleteහ්ම්ම්
ReplyDeleteකැම්පස් නොගිහින් වෙන එකකට ගිය එවුන්ට එන්ට බැරුව ඇති මයේ හිතේ ?
Deleteකඳුළු සලන පන්හිදටත් ඉඩක් දුන්නට ගොඩක් ස්තුතියි :)
ReplyDeleteඔන්න මමත් ඊයක් විද්දා ඈ...
ReplyDeleteඔන්න මමත් හීයක් දැම්මා අඩෙවි දෙකක් තියෙනවා මම ම ලියන එව්වා. එක්වෙන්න තියේ නම් හොඳයි. කැම්පස් උන්ගේ සින්ඩියක් තියෙන එකම කොච්චර දෙයක්ද ජය වේවා
ReplyDeleteඅපි කුරුටු ගෑ ගී පවුෙරන්.
ReplyDeleteදැනට අෙප් බ්ෙලාගය 09 ෙදෙනක් ලියනවා. ඒ් 09 ෙදනාෙගන් 03 කැළණිය, 03 ක් ෙප්රා, 01 න් ෙකාළඹ, 01 ක් රුහුණ, 01 ක් ජපුර. අැතුෙල් ඉන්න අය 03 යි. ඉවර අය 06 යි. ඔබ සමග ඒකතු වීමට කැමතියි. ඒත් ෙමාන ෙගාඩට ද අපි වැෙටන්ෙන්. පුළුවන් නම් උදව්වක් කරන්න. අපි ව ෙග් අයටත් අවස්ථාවක් ෙමහි තිෙයනවාද????
කුරුටු ගෑ ගී පවුෙර් අපි
මමත් හියක් එව්වා..වැදුනද මන්දා...
ReplyDeleteඔන්න මමත් ඉල්ලුම් පත්තරයක් එව්වා. :)
ReplyDeleteමඩයත් එකක් එව්වා :)
ReplyDeleteමාත් එකක් එවන්න ඕන
ReplyDeleteමටත් එක්වෙන්න ඕන.... :)
ReplyDeleteමමත් ඊයක් එව්වා හම්බෞනද.
ReplyDeleteඅපේ දුරින් නෑ වෙන කෙනෙක් කැම්පස් ගිහින් තියනවා....
ReplyDeleteඅපූරුයි මාතලන්............!
ReplyDeleteතරුණ තරුණියන්ට අත දීම අගනා වැඩක්....
මං දෙකකට ගියා එතකොට දාන්නේ මොකක්ද
ReplyDeleteමාත් ඊයක් එව්වා පුතේ...... මාවත් ඕකට දා ගනිං...
ReplyDeleteමාවත් එකතු කර ගන්න.
ReplyDeleteඅනංමනං තියෙන අපේම page එක
ReplyDeleteSoftware
Games
All Films
අනංමනං videos
joke
නව තොරතුරු.
http://pissan-kotuwa.blogspot.com/
මගේ සේයාවට ත් සින්ඩියේ ඉඩක් වෙන් කළාට බොහෝම ස්තුතියි......
ReplyDeleteපුළුවන් විදියට හැමෝගෙම ඒවාට ගොඩ වැදිලා යන්න එන්නම්කෝ ඉඩක් ලැබුණු වෙලාවට......
හරිම අසාධාරණයි මමනම් කියන්නේ....
ReplyDeleteකැම්පස් එකක මොකක් හරි එකකට ගියපු එකෙක්ට බැරිද ඕකට එන්න...
නැත්නම් කැම්පස් එකක ගහපු ෆොටෝ එකක් තියෙන එකෙක්ට
රජයේ අයට විතරද පුලුවන්...??
ReplyDeletehttp://thalakolaya.blogspot.com/
ReplyDeleteuok
http://sudupoosa91.blogspot.com/
ReplyDeleteමාධවගේ blog අවකාශය
ReplyDeletehttp://madhawavishwanath.blogspot.com/
ela....
ඊයක් එවුවා....සලකා බලන්ට
Deletehttp://cybertricksnet.blogspot.com/
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඊයක් එව්ව, තාමත් එල්ලල නෑනෙ.
ReplyDeleteරුහුණට... තාම ඇතුලෙ.
lepataheena.blogspot.com
ලංකා වෙබ් කලාව නව තලයක් කරා ගෙනයාමට දරන අහින්සක වෑයමක්.
ReplyDeleteඔබත් එක්වන්න.
http://lankawebkade.blogspot.ae/2016/04/blog-post_30.html
අදහස් අවකාශය
ReplyDeletehttp://adahasawakashaya.blogspot.com
Open University Of Sri Lanka
Bachelor of Technology ( Engineering ) ( Electronic & Communication )
Graduated Year : Dec 2012
ඊයක් එව්වා.. ප්‍රතිචාරයක් නැහැනේ..
ReplyDeletehttp://csklanka.blogspot.com/
රුහුණ
Japan භාෂාවතරණය
ReplyDeleteRajarata university
Archeology & heritage management (sp) U/G
Spw.sampath
http://japanbashawatharanaya.blogspot.com
Japan භාෂාවතරණය
ReplyDeleteRajarata university
Archeology & heritage management (sp) U/G
Spw.sampath
http://japanbashawatharanaya.blogspot.com
https://selfiekaviya.blogspot.com
ReplyDeletehttps://selfiekaviya.blogspot.com
ReplyDelete