Saturday, January 11, 2014

කාන්තාරයේ කුරුල්ලෝ


මෙහෙට ආපු මුල් දවස් වල මම හරියට පුදුම උනා අපේ ගොවිපල අවට ඉන්න කුරුල්ලෝ දැකලා. ඇත්තටම මේ කාන්තාරේ කුරුල්ලන්ට ඉන්න පුලුවන්ද? ඇයි බැරි? මේ ඉන්නේ යස අගේට. කුරුල්ලෝ කියන්නේ මම පින්තුර ගන්න කැමතිම විෂයක්. එත් මගේ ලග තියෙන සම්පත් වලින් කරන්න පුළුවන් ප්‍රමාණය හරි අඩුයි. මේ බොහොමයක් පින්තුර 70-300ම්ම් සිග්ම කාචයෙන් තමයි ගත්තේ.


1 comment:

  1. දිගටම ලියන්න..බ්ලොග් එකට ගිහින් බැලුවා ෆොටෝ ඇල්ලිල්ල නියමයි

    ReplyDelete

Followers

Total Pageviews